shares
15,644
Views
පුද්ගලයන් 295 ක් සමඟ මලයාසියානු ගුවන් යානයක් කඩා වැටේ.-වීඩියෝ                                                                                             පුද්ගලයින් 295 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 17 දරන ගුවන් යානය නැගෙනහිර යුක්රේනයේ රුසියානු දේශ සීමාව ආසන්නයේදී අනතුරට ලක්ව කඩා වැටී තිබෙනවා. බෝයින් 777 වර්ගයට අයත් මගී ගුවන් යානයක් වන මෙය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලාලම්පූර් දක්වා ගමන් කරමින් සිටියදීයි. 
   

Comments