අම්මයි දුවයි කරකාර බැද - හොරකම් කල සොහොයුරෝ මාට්ටු

එකම පවුලේ මව සහ දියණියව විවාහ කරගත් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක්  කල මහාපරිමාණ සොරකම් 18ක් ගැන හෙළිකර ගැනීමට කඳාන පොලිසිය සමත් වී ඇත. අධික ලෙස මත්කුඩු භාවිතයට පුරුදු වී සිටි මල්ලි අයියාවද රැගෙන සොරකමේ යන අතර සොරකම් කරන ලද රත්තරන්, විදුලි උපකරණ උකස්‌ තැබීම හා විකි”ම සිදුකරන්නේ මෙම මව හා දියණිය බව පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත.


මොවුන් සිව්දෙනා එක්ව සිදු කල සොරකම්වලට ලක්‍ෂ 21 ක රත්තරන්, මුදල් හා විදුලි උපකරණ අයත්වූ අතර ඔවුන්ව මේ මස 22 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.ං

Comments