අනුරපුර රාජ්‍ය ආයතනයකින් උපත් පාලන කොපු තොගයක්
අනුරාධපුරයේ පිහිටි රාජ්‍ය ආයතනයක සේවකයන් දෛනිකව භාවිතයට ගන්නා වැසිකිලි පද්ධතියේ වල තුල තිබී භාවිතයට ගත් උපත් පාලන රබර් කොපු විශාල ප්‍රමාණයක් හමුවීමෙන් එම ආයතනයේ සේවයේ නියුතු නිළධාරින් හා නිළධාරිනියන් විශාල පිරිසක් දැඩි විමතියට පත්ව ඇති බව වාර්තා විය අනුරාධපුර නගරයේ ඩී.එස්.සේනානායක වීදියේ පිහිටි රාජ්‍ය ආයතනයේ වැසිකිලි පද්ධතියක මල අප ද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොවීම නිසා වැසිකිලි වල ශුද්‍ර පවිත්‍ර කිරීම කළ අවස්ථාවේ උපත් පාලන කොපු තොගය හමුවී තිබේ.
යන්ත්‍රයේ ක්‍රියාකරු විසින් බටය දැඩි ලෙස පරික්ෂාවට ලක්කරද්දී පාවිච්චියට ගන්නා ලද උපත් පාලන රබර් කොපු විශාල ප්‍රමාණයක් එකට එක්කාසු වී බෝලයක් ලෙස සැකසී සිරව තිඛෙන අයුරු දැක තිබේ. මේ වන විට අදාළ ආයතනයේ බොහෝ පිරිසක් මෙම සිද්ධිය මාධ්‍ය හරහා හෙලි වේ යැයි යන බියෙන් පසු වන බවද වාර්තා විය.
Comments