ඩිල්ෂාන් වෙන පාරක යයි

තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වන ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ නවත ම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ පළ වී තිබේ.


මෙම ඡායාරූප පෙළ ක්‍රිකට් ප්‍රිය කරන ක්‍රීඩා ලෝලීන්ට සහ තිලකරත්න ඩිල්ෂාන්ගේ රසික රසිකයිනගේ මහත් උනන්දුවක් ඇතිවන බව නොඅනුමාන ය.









Comments