බෝඩිමේ අයියත් එක්ක ලිංගිකව හැසිරීමට ඇබ්බැහි වූ පාසල් යන තරුණිය

ලොකය වගේම ජීවිතයත් ඉතාම සුන්දරයි.නමුත් ඒ සුන්දරත්වය රැදෙන්නෙ ජීවිතය විදින්න ලැබුනොත්.විදින්න තියෙන ජීවිතෙ විදවන්න වුනොත්.මේ එහෙම කෙනක්ගෙ කතාවක්.අපි මොහුට කසුන් කියමු.කසුන් සබරගමු පලාතේ ග්‍රාමීය ප්‍රදෙශයක ජීවත් වු මද්යම පාන්තික පවුලක දෙවැනියා.ඔහු ඔහුගේ කතාව කිවෙ මෙහෙමයි.  වයස අවෘදු 12/13 වගේ වෙනකොට අපෙ ගෙදර බොඩිමට අජන්ත අයියා අවාඑය මට වැඩිය අවුරුදු2ක් වැඩිමල්.අපි එකටමයි පාඩම් කලේ සෙල්ලම් කලේ කැවේ බිව්වෙ,නිදා ගත්තේ.පහු වෙනකොට අපි නොදැනුවත්වම සම්මෙප ව්න හරියට පෙම්වතුන් වගේ.

අපිට පුලුවන් හැම වෙලාවෙම ලින්ගිකව එකතු වුනා.කොටින්ම මම ඒකට ඇබ්බැහි වුනා.මේක වැරදි කියල දැන දැනත් අපි මේක නැවත්තුවේ නැ.එත් මම 11 වසරේ ඉන්නකොට ජයන්ත අය්ය උසස්පෙල ලියල අපෙ ගෙදරින් ගියා.මට තනිකම/මගෙ ලින්ගික ආශාවන් දරා ගන්න බැරි වුනා,මම සමාන්‍ය පෙල අසමත් වුනා.එත් එක්කම කොලඹ ආවා ජොබ් 1ක් කරන්න.

එක තම කරපු ලොකුම වැරද්ද.මම ඒ වෙනකොට සම ලින්ගික සම්බන්දතා වලට ඇබ්බැහි වෙල හිටියේ.කොචිචරද කියනව නම් හම්ඛෙන ඔනැම කෙනෙක් එක්ක සමලින්ගිකව එකතු වුනා.තැනක් නොතැනක් මට ප්‍රශ්නයක් වුනේ නැ.විනාඩි කීපෙක සතුට වෙනුවෙන් මම ජීවිතේ විනාශ කරගත්තා.අද මම ්‍යෂඪ ආසදිතයෙක්.මම රොගයට ප්‍රතිකාර ගත්තත්,රොගයට වඩා මම මානසිකව පීඩා විදිනවා.දැන් මට වයස 26යි.මම මැරි මැරී උපදිනවා.

කසුන්ට අපසු තමන්ගෙ අතීතෙට යන්න පුලුවන් නම් ඔහු මේ වරද හදා ගනීවි.එත් ඔහුට යන්න පුලුවන් ආන්ගතයට විතරයි. මේ කතාව තරුන ඔබට හොද උපදේශයක් වේවි

අමිල ගයාන්

Comments