Published on Sunday, 14 July 2014 15:35
Suranga F 410px 13-07-14නිවේදිකාවක්, නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රියත්වයට පත් සුරංගා ප්‍රනාන්දු කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් දැලේ දාගෙන ඇතැයි වාර්තා වේ.
ඇය මෙසේ දැලේ දාගෙන ඇත්තේ ඈන්ස්වර්ක් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සාලියවය.
සුරංගාගේ මායම්වලට හසුවූ සාලියට ඇයව පසුගිය ජුනි 02 වැනිදා සිය නිවසට රැගෙනයාමට සිදුවූ බවද පැවසේ.
ඒ කොළඹ හිල්ටන් හෝටලයේ විවාහ උත්සයක්ද පැවැත්වීමෙන් අනතුරුව බවද වාර්තා වේ.
සාලියට සුරංගා හමුව ඇත්තේ 2012 වසරේදීය.
මුලින්ම ආදරය ප්‍රකාශකර ඇත්තේ සාලිය විසින් වන අතර කෙසේවවුද සුරංගා සාලියට මනාපවුවත් එය එකවර ප්‍රකාශ නොකල බවද ඇය හෙළිකර තිබේ.
මොන ප්‍රශ්නෙ ආවත් තමාව අත් නොහැර ළඟින් සිටීම  සාලිය විවාහකර ගැනීමට හේතුව බවද ඇය කියන්නීය.

Comments