අත් පා බැඳ දමා, සැමියා බලා සිටියදී ගොළු තරුණිය සමුහ දුෂණයට


තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ ගොලු යුවලක්‌ පදිංචිව සිටින නිවසකට ඉකුත් 14 දා රාත්‍රී කඩාවැදුණු තරුණයන් තිදෙනකු හතළිස්‌ හතර හැවිරිදි ගොලු කාන්තාවට අතවර කර ඇත.

HTML5 Icon