පියාගේ අනියම් බිරිඳගේ දියණිය ගැබිනියක්‌ කළ තරුණයාට ඇප

සිය පියාගේ අනියම් බිරිඳ වූ කුඩම්මාගේ 15 හැවිරිදි දිය‚ය බිරිඳ වශයෙන් තබාගෙන ඇයව ගැබිනි මවක්‌ බවට පත්කළ 16 හැවිරිදි අයෙකුට රුපියල් 50,000 ක ශරීර ඇපමත මුදා හරින ලෙස මතුගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් දර්ශිකා මාලිමා විඡේබණ්‌ඩාර මහත්මිය නියෝග කළාය.

Comments