අතුරුදන්ව සිටි රාජගිරියේ විදුහල්පති යළි නිවසට පැමිණෙයි

පසුගිය 19 වනදා උදෑසන සිට රාජගිරිය - හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ වැඩිමහල් සොහොයුරා කොට්ටාව පොලීසියට පැමි‚ලි කර තිබුණා.  46 හැවිරිදි විදුහල්පතිවරයා මීට වසර එකහමාරකට පෙර එම විද්‍යාලයට පැමිණ තිබුණේ  බදුල්ල ප‍්‍රදේශයේ විද්‍යාලයකින් ස්ථාන මාරුවක්  ලබාගෙනයි. 

HTML5 Icon

Comments