කොටු පැන්න ඉන්දීය ක්‍රීඩකයා ගැන ලංකාවේ උදවිය හංගලා?
පසුගිය 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ඔට්ටු තැබීමේ හා තරග පාවාදීමේ චෝදනාවට ලක්වීම පිළිබඳව සකස් කළ වාර්තාව එළි නොදැක්වීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවෙන් එල්ලවී ඇත.
HTML5 Icon

Comments