රැකියාව නිදාගැනීම වැටුප ලක්ෂ 23


නාසා ආයතනය විසින් අවකාශය තුල මාංශ පේශිවල සහ අස්ථි වල හැසිරීම පිළිබද අවබෝධ කරගැනීම සදහා පර්යේෂණයක් සිදුකරමින් සිටිනවා. 

ඔවුන් මෙම පරීක්ෂණය සිදු කරන්නේ පුද්ගලයෙකු යොදාගෙනයි. මෙම පුද්ගලයා යොදා ගනිමින් නාසා ආයතනය සිදු කරන්නේ එම පර්යේෂනයේම කොටසක් වන CTF 70 අධ්‍යයනයයි.


Comments