අට හැවිරිදි දැරිය නිවෙසට ගෙනැවිත් දූෂණය කරලා


පාසලට යමින් සිටි 8 හැවිරිදි බාලවයස්කාර දැරියක් රවටාගෙන නිවෙසට රැගෙන ගොස් ඇයව බරපතළ අපයෝජනයකට ලක්කළ බව කියන 60 හැවිරිදි සැකකාර දෙදරු පියකු දෙසැම්බර් 3 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත්...........

Comments