ඌවපරණගම විදුහල්පති පිරිමි දරුවෙකු දුෂණය කරල

දින කිහිපයක් තිස්සේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කළ බව කියන ඌවපරණගම, බඹරපන
ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට ගම්මුන් එක්ව හොඳ හැටි පහරදී අල්ලා පොලීසියට බාරදී තිබේ. 
ඌවපරණගම, බඹරපන ප්‍රදේශයේ සිදුවූ එකී සිද්ධිය අප වෙත වාර්තා වන අන්දමට මෙසේය. 
HTML5 Icon

Comments