ඇමතුමක් ගැනීමට දුරකථනය දී දැරියකගෙන් ලිංගික අල්ලස්‌ අරගෙන

ඇමතුමක්‌ ලබා ගැනීමට තම ජංගම දුරකථනය ලබාදී ඒ වෙනුවට බාල වයස්‌කාර දැරියකගෙන් ලිංගික අල්ලසක්‌ ලබාගත් තරුණයකු කෘමිනාශක වර්ගයක්‌ පානය කොට රෝගාතුරවීමෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
HTML5 Icon

Comments