මිරිස්ස මුහුදු තීරයේ දෙදෙනෙකු අතුරුදන්.


මාතර - මිරිස්ස මුහුදු තීරයේ දියනෑමට ගිය දෙදෙනෙකු ඊයේ (22) දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

Comments