ස්වයං වින්දනය මගින් ශරරයට බලපෑමක් ඇතිවේද?


ස්වයං වින්දනය මගින් ශරරයට බලපෑමක් ඇතිවේද?

ප්‍රශ්නය
වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන විසි එක් හැවිරිදි තරුණියක්මි. 
මම එක්තරා ඇබ්බැහි වීමකට පත්ව සිටිනවා. මෙයට මා ඇබ්බැහි වන විට වැඩිවියට පත්ව සිටියේද නැත. වෛද්‍යතුමනි මගේ උදරයේ නාභිය වටා වේදනාවක් ඇතිවන අතර ඉන දෙපැත්තේ ද වේදනාවක් ඇති වෙනවා. 

Comments