හොරෙන් වැඩ නෑ.. ආණ්ඩුවෙන් ගියොත් යන්නේ හැමෝටම කියලා

ආණ්ඩුවෙන් ඉවත් වීමට තවමත් තමන් තීරණය කර නැති වුවද ගියොත් යන්නේ හොරෙන් නොවේ යයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා  මෙනවිය සඳහන් කරයි.

Comments