පොලිස් බිරියට පොලිස් සැමියාගෙන් ප්‍රහාරයක්.


මහවෙල, විලත්තුව අකුරංගොඩ ප්‍රදේශයේ දි පොලිස් කොස්තාපල්වරිකට පහරදි තුවාල සිදුකළ බව කියන ඇයගේ ස්වාමි පුරුෂයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් ස්වාමි පුරුෂයා ද පොලිස් කොස්තාපල්වරයෙකු බව වාර්තා වෙයි. 
















Comments