ස්වාමී දුවගේ පියයුරු පිළිකාව හඳුනාගත් අපූරු බලු සුරතලා

විවිධ රෝග තත්වයන් ඉවකර හදුනාගැනීමේ අපූර්ව හැකියාවන් ඇති බලු සුරතලෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. ලැබ්බ්‍රඩෝ වර්ගයට අයත් ඩේසි නම් මෙම බැල්ලියගේ වයස අවුරුදු 10ක් වන අතර ඇයගේ හිමිකාරිය ක්ලැරි ගෙස්ට් නම් වෘත්තීය රසායනාගාර වෛද්‍යවරියකි.


HTML5 Icon


Comments