ශ‍්‍රි ලාංකිකයෙක් උඩු ගුවනේදී සුද්දියක් කෙලෙසලා..


ගුවනේදී බි‍්‍රතාන්‍ය ජාතික කාන්තාවකට ලිංගික අතවර කරන්නට තැත් කල ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ලන්ඩනයේ සිට කොළමට එමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානාවක් තුලදී මෙම සිදුවීම සිදුව තිබේ.
HTML5 Icon