මගේ දුව දෙරණ රූපවාහිනියේදී සිරස ගැන කී නිසා මගේත් බිරිඳගේත් සාමය දින තුනකට ඇනහිටියා – රජිත හිරාන් (පිං‍පොං).

රංගන ශිල්පී රජිත හිරාන් චාමිකර වඩා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පිං‍පොං නමිනි’ හාස්‍ය රංගනය තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ රජිත පසුගිය දවසක දෙරණ නාලිකාවේ සජීවී වැඩසටහනකදී අසීරු අවස්ථාවකට මුහුණ දුන් ආකාරය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් විය’

Comments