සුව කළ නොහැකි රෝගයකින් මිදෙන්න නිරුවතින් නිදියන්න

නින්ද කියන්නෙ හොඳ ‍ඖෂධයක්. රෝග රැසකටම. හැබැයි ඕනවට වැඩිය නිදියන එකත් රෝගයක්. එක එක්කෙනා නිදියන්නෙත් එක එක විදියට. මේ රෝග අවදානමෙන් මිදෙන්න නම් තමන්ට ඕන විදියට නිදියගෙන හරියන්නෙ නෑ. නිරුවතිනුයි නිදියන්න ඕන.

Comments