කාත් එක්කද රට රටවල් ගානෙ ඇවිදින්න ගියේ.......

පසුගිය දවස්වල ශලනි තාරකා කෝ..., ශලනිට මොකද වුණේ කියන තරමට නිහඩතාවක් දැනුණා... ඒ අතරෙ ශලනි ලංකාවෙ නෑ කියලත් ආරංචි වුණා... ඒ හැම දෙයක් ගැනම ඇත්ත දැනගන්න අපි ශලනිට කතා කළා... ඇත්තම කියන්න කිව්වා.

HTML5 Icon