පොදු අපේක්ෂකයාගේ ආරක්ෂාව අඩු කරලා.


පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව අඩු කර තිබේ. 

අද(22) උදෑසන සිට මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

Comments