නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වෙනවාලූ

නිරුවත් යෝගා ව්‍යායාම වලින් ලිංගික ජීවිතය යහපත් වන බව බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදිනී ජේනී හෙජ් පවසයි.  ලන්ඩනයේ පිහිටා ඇති නිරුවත් යෝගා මධ්‍යස්ථානයක ව්‍යායාම සඳහා එක්වීමෙන් අනතුරුව ඇය මේ බව පවසා තිබේ.
ඇය පවසා ඇත්තේ මේ පිළිබඳ වාර්තා කිරීමට ඉදිරිපත්වීම පිළිබඳව මුලින්ම තමන් පසුතැවුණු බවයි. 
HTML5 Icon

Comments