‘මෛත්‍රී දිනුවොත් මහින්ද එල්ලා මරනවා’ බළලා මල්ලෙන් පනී

එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ‘යුධ අපරාධ ‘ චෝධනා යටතේ හේග් නුවර ජාත්‍යයන්තර යුධ අධිකරණයට ගෙන යන බව ගෝලීය දෙමළ සංසදයේ අධ්‍යක්ෂකවරයකු මෙන්ම ප්‍රකාශකයකුද වන සුරේන් සුරේන්ද්‍රන් පවසයි. අල්ජසීරා රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
HTML5 Icon

Comments