විවාහයෙන් පස්සේ හමුවුණු පළමු පෙම්වතා අතින් ජිවිතයම විනාශ කරගත් අචිනි

නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්න පවුලෙ වැඩිමලා වුණේ අචිනි. ඒත් නංගියි මල්ලියි දෙන්නම විවාහ වෙන විටත් අචිනි අවිවාහකයි. ඒකට හේතුව අචිනි විවාහය තදින්ම ප්‍රතික්‍ෂේප කිරීමයි. අවුරුදු පහළොවේදි අචිනි මුලින්ම ප්‍රේම සම්බන්ධයකට පැටලුණේ. ඒ විශ්ව එක්ක. ඒත් විශ්ව උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙ වෙනස් වුණා. ඒ දුක දරාගන්න බැරිව අචිනි මාස ගාණක් ඇඬුවා.
HTML5 Icon

Comments