පෙම්වතාගෙන් වෙන්වෙන්න බෑ කියා තරුණිය ත්‍රිරෝද රියෙන් පනී

තම පෙම්වතා මගහැර යැමට අකමැති වූ තරුණ පෙම්වතිය පියා සමඟ ත්‍රීවීල් රථයෙන් ගමන් කරමින් සිටියදී ත්‍රීවීලරයෙන් බිමට පැනීම නිසා අනතුරට පත්වී කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.යුද හමුදා සේවයෙන් විශ්‍රාමලත් පියා දැන් වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියෑදුරෙකි.
HTML5 Icon