කල්මුණ නගර සභාවේ පුටු වලිය (වීඩියෝ)

යේ කල්මුණ නගර සභාවේ රැස්වීම අවස්ථාවේදී නාගරික මන්ත්‍රීවරයෙක් එහි මුස්ලිම් කොන්ග්‍රස් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පුටු වලින් පහර දීමේ සිද්ධියක් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයා දැන් අත්අඩංගුවට ගෙන 

තිබේ.

Comments