අනුරපුරය කැළඹූ මිනීමරු අලියා බැඳ දමයි-පින්තුර සහිතයි


අද අළුයම් කාලයේ අනුරාධපුර පූජා නගරයට කඩාවැදී පුද්ගලයින් දෙදෙනකු මරාදැමූ වල් අලියා වනජීවී නිලධාරීන්ගේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් මේවනවිට අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.


Comments