ඔත්තු බලන දරුණු පරිගණක වෛරසයක්

පරිගණක භාවිත කරන අප සියලු දෙනාම මුහුණ දෙන විශාලතම ගැටලුවකි පරිගණක වෛරස්. මෙතෙක් බිහි වූ දරුණුතම පරිගණක වෛරසයක් පිළිබඳව ලොව ප‍්‍රමුඛතම පරිගණක දත්ත ආරක්ෂක සමාගමක් වන සිමන්ටෙක් පරිගණක දත්ත ආරක්ෂක සමාගම පසුගියදා අනාවරණය කරනු ලැබුවා.

Comments