හොන්ඩුරාස් රූ රැජින කපාකොටා වළදමලා - ඡායාරුප / වීඩියෝ.


ලෝක රූ රැජින තරගයට සහභාගි වීමට නියමිතව සිටි හොන්ඩුරාස්‌ රූ රැජින වූ මාරියා ජෝසේ ඇල්වරාඩෝ සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය කපා කොටා වළදමා තිබියදී හමුවී තිඛෙනවා’

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොන්ඩුරාස් හි සැන්ටා බාබරා නගරයට ආසන්නයේ ඇති ගසක් අසළ වළ දමා තිබියදි මෙම මළ සිරුරු දෙක සොයාගත් බවයි’

Comments