මසකට ලක්ෂ 10ක් පොලිස් ලොක්කන්ට ලැබෙන කොල්ලුපිටියේ තායි මසාජ් “පොට්” එක

නම එකකි… කෙරෙන්නේ තව එකකි… කොළඹ එවැනි තැන්වලින් කිසිදු අඩුවක්‌ නැත. ඒ තැන්වලට රටේ බලපවත්නා නීතිය ද වලංගු නැත. වැරදීමකින් හෝ එවැනි තැන් කෙරෙහි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අගැයීමක්‌ ලෙස කොළඹින් දුෂ්කර ප්‍රදේශයන්ට මාරුවීම් ද හිමි වන්නේය. 
HTML5 Icon

Comments