බොලිවුඩ් නිළිය ඇඟ පෙන්න ඇන්දට කනේ පාරක් කයි

බොලිවුඩ් නිලි ගෞහාර් ඛාන් රූපවාහිනියේ රියලිටි වැඩසටහනක නිවේදනය කරමින් සිටි අතරතුරේදී මොහමඩ් අකීල් මලික් නමැති 24 හැවිරිදි තරුණයෙකු විසින් ඇයට කම්මුල් පහරක් එල්ලකොට තිබේ.
HTML5 Icon

Comments