දැරියන් සිව්දෙනාට ලිංගික අපයෝජනයක් කළ පියා රක්ෂිතයට

සිය බාල වයස්කාර දැරියන් සිව්දෙනකුට බරපතළ ලිංගික අපයෝජනය කළ පියකු මහනුවර මූලස්ථාන ‍පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් කඩුගන්නාව ‍පොලිස් වසමේ වල්ගොව්වාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළය.
HTML5 Icon

Comments