මෛත්‍රීගේ රැළියට ආ ඩ්‍රොන් යානා ගැන දන්නවාද?

පසුගියදා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවැත්වූ මංගල ජනහමුව අතරතුර අහසේ ගමන් කරනු ලැබූ ඩ්‍රොන් යානා පිළිබඳව ඇතැමුන් ෆේස්බුක් ඔස්සේ විවිධ කතා නිර්මාණය කොට තිබුණි.
HTML5 Icon

Comments