බළලා මල්ලෙන් එළියට පැන්නද? ජනාධිපති ධුරය අහෝසි කරන් නෑ - සිරිසේන අමුතු කතාවක් කියයි..

2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිඛෙන විධායක බලතල දිගටම ජනාධිපති පදවිය සතු වන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසයි
HTML5 Icon

Comments