ලොවටම වසන්වූ නිරුවත් ගම්මානයක් බ්‍රිතාන්‍යයෙන් හමුවෙයි!

බ්‍රිතාන්‍යයේ වැඩි අවධානයකට ලක් නොවූ ගම්මානයක් පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කිරීමට සූදානම්වීමත් සමග විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබේ. මෙතක් කල් ලොවෙන් වසන්වී තිබු මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ එම ගම්මානයේ සියල්ලන්ම නිරුවතින් ජීවත් වීමයි.
HTML5 Icon

Comments