ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?

”වියාග්‍රා” නැත්නම් ‘සිල්ඩනෆිල්’ කියන්නේ ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා වන ඖෂධයක්. ලිංගික උත්තේජනය සඳහා වන හැම බෙහෙතක්ම වගේ වියාග්‍රා පාවිච්චි කරද්දීත් ඔබ ඒ ගැන දැනුවත්ව සිටීම වැදගත්. මොකද හැම බෙහෙතක් වගේම මෙහි ඇති අතුරු පල ඔබ හිතන්නෙවත් නැති තරම් දරුණු විය හැකි නිසයි.

HTML5 Icon

Comments