අනියම් බිරිය හා අඹු සැමි ඇසුරේ යෙදනෙ ආකාරය බලහත්කාරයෙන් වීඩියෝ කර ඉන්ටනෙට් එකට දැමූ නාවිකයාට වැඩ වරදී

තම අනියම් බිරිදගේ නිරුවත් ඡායාරූප හා නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරි හා හිතවතුන්ට ලබාදුන් බව කියන නාවික හමුදා සෙබළෙකු හා එම නිරුවත් දර්ශන සහිත කැමරාව ළග තබාගෙන සිටි බව කියන ව්‍යාපාරිකයෙකු පයාගල පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
HTML5 Icon

Comments