මෛත්‍රීගේ මාතර රැලියට ප්‍රහාරයක්. 

(Breaking News)

පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජන රැළියක් මේ වන විට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර එම රැළියේදී සන්ධානයට සම්බන්ධ මාතර ප්‍රදේශීය දේශපාලඥයින් කිහිපදෙනෙකු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

HTML5 Icon

Comments