පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි (Photos)

ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට සහය ලබා දෙන පක්ෂ සමග ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.මෙම කාර්යය සිදු කෙරෙන්නේ, විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදීය.
HTML5 Icon

Comments