අලුත්ගම කට උත්තර නීතීපතිට                   අලුත්ගම හා දර්ගා නගරයේ ජුනී 15 වැනිදා ඇති වු ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දස දෙනකු ඇතුළු හාරසීයකගෙන් පමණ රහස් පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඇත.
තවත් සියයකගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.කට උත්තර නීතීපතිට යවා උපදෙස් ලබා ගැනීමට ද නියමිතය.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු සංඝරත්නයේ  ද මුස්ලිම් මවුලවිවරුන් පිරිසකගේ ද මෙන්ම ග්‍රාම නිලධරයින් ඇතුළු රජයේ සෙවකයින්ගේද ,සිංහල හා මුස්ලිම් වැසියන් පිරිසකගේ ද කට උත්තර ලියා ගෙන ඇත.

Comments