පෙම්වතාට ඇප දෙන්න අවශ්‍ය මුදල් සොයා ගැනීමට පෙම්වතිය කුඩු විකුණලා

හෙරොයින් සම්බන්ධ නඩුවකට බන්ධනාගාරගත කර සිටින තම පෙම්වතාට ඇප ලබාගැනීමට මුදල් ඉපයීම සඳහා බන්ධනාගාර රැඳවියන්ට මත්කුඩු විකිණීමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණියක ලබන දෙසැම්බර් මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අජිත් එම්’ මාසිංහ මහතා නියෝග කළේය.
HTML5 Icon

Comments