ළාබාල මල්ලී දෙදරු අක්කාට අතවර කරලා

බණ්ඩාරවෙල තෙල්සි වතු යායේ පදිංචි 22 හැවිරිදි කාන්තාවකට අතවර කළ 16 හැවිරිදි තරුණයෙක් බණ්ඩාරවෙල මූලික පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාව සිය දරුවන් දෙදෙනා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට ඇතුළත් කර නැවත පැමිණෙමින් සිටිය දී සැකකරු ඇයව තේ වත්තකට රැගෙන ගොස් අතරවර කර ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.
16 හැවිරිදි සැකකරු බණ්ඩරවෙල රාසික් ෆරීඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර අතවරයට පත් කාන්තාව බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බණ්ඩරවෙල මූලස්ථාන පොලීසිය විසින් සිදු කරයි.

Comments