Get link Facebook X Pinterest Email Other Apps හිරුණිකා ළඟදීම කුමාර වෙල්ගමගේ ලේලිය වෙනවාලූ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය ඇමති කුමාර වෙල්ගම මහතාගේ අනාගත ලේලිය වන නිසා පළාත් සභාව තුල තමන් ළඟින්ම අසුන් ගැනීමට ඉඩ සලසා දී ඇතැයි පළාත් සභා මන්ත‍්‍රී සෙනාල් වෙල්ගම පවසයි. ඇමති කුමාර වෙල්ගමද සහභාගී වූ ජනහමුවකදී සෙනාල් වෙල්ගම මහතා මේ අදහස් පල කලේය.ඔවුන් දෙදෙනා දැක්වූ අදහස් (වීඩියෝ) Comments
Comments