අක්මීමන දැරියගේ ඝාතකයා "රොනී" අල්ලා දෙයි.

අක්මීමන ජනබල ගම්මානයේ අට හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධ සැකකරු  "රොනී' නමැති පොලිස් නිල සුනඛයා විසින් අද සවස අල්ලා දෙන  ලදී.
දැරිය ඝාතනය කර තිබු තේ වත්තේ මඩුව අසලට ගිය රොනී , අසල ඇති වන ලැහැබටද  ගොස් සැකකරුගේ නිවසට ගොස් නැවතුනේය. සැකකරු පොලිස් අත්අඩංගුවට ගත් අතර එහිදී සියල්ල ඔහු පාපොච්චාරණය කර ඇත.දැරිය ගෙල මිරිකා මරා දමා ලනුවකින්ද ගෙල සිරකර අසල ඇති තේ ඉඩමට ගෙනවිත් දමා තිබිණි. සැකකරු දැරියගේ නිවස ආසන්නයේම පදිංචිකරුවකුවන 28 හැවිරිදි අවිවාහකයෙකි.







Comments