මොනරාගල හිමි නමකට බ්‍රෙසියරයක් පුජා කරලා
ඌව පළාත් සභා ඡන්ද සමයේ සන්ධානයේ ප්‍රබල අපේක්ෂකයකු මොනරාගල භික්ෂුන් වහන්සේ නමකට පුජා කළ බෙහෙත් පාර්සලයක බ්‍රෙසියරයක් තිබු බව එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම බ්‍රෙසියරයද අද ඔහු පාර්ලිමේන්තුවට ගෙන ආවේය.
බ්‍රෙසියරය බහා තිබු රෙදි මල්ලේ ශෂින්ද්‍ර රාජපක්ෂ යන නම මුද්‍රණය කැර තිබු බව ද ඔහු කීවේය.
Comments