ඉංග්‍රිසි ගුරුවරියක් සිසුන් දෙදෙනෙකුට අතවර කරයි

ඇමරිකාවෙ උටා ප්‍රාන්තයේ 35 හැවිරිදි ඉංගි්‍රසි ගුරුවරියක් මෙලෙස චෝදනාවට ලක්ව ඇත්තේඇය යටතේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සහ 17 හැවිරිදි සිසුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්දවයි ඇයගේ නිවසේදී මෙන්ම පාසලේදීමෙම සිසුන් වරින් වර ගුරුවරිය විසින් අපයෝජනයට ලක්කර ඇති අතර අධිකරණයේදී සාක්ෂි ලබාදුන් සිසුන් ඇයගේ සිරුරේ පච්ච කොටා ඇති ස්ථාන පිලිබදව නිවැරදිව සාක්ෂි පවා ලබාදී ඇත
මුලින්ම 16 හැවිරිදි සිසුවාගේ පැමිණිල්ල විභාග වී ඇති අතර  ඒ අතර තුර 17 හැවිරිදි සිසුවාගේ මිත්තණියද අදාල ගුරුවරියට විරුද්දව පැමිණිල්ලක් කර ඇත්තේ තවත් සිසුවෙක් ඇය අතින් අපයෝජනය වී ඇති බවට සැක පලකරමින්ය 
17 හැවිරිදි සිසුවා කමන් විසින් ගුරුවරිය සමග ලිංගික ඇසුරක් පවත්වන බවට ඔහුගේ මිතුරියක්ට ප්‍රකාෂ කොට ඇත ඇය එම තොරතුර පිලිබද ඔහුගේ මිත්තණියට ප්‍රකාශ කිරීම නිසා ඇයද පැමිණිල්ලක් කොට ඇත