පෙම්වතියට අයිෆෝන් 6 අරන්දුන් පෙම්වතා මුදල් නැවත ඉල්ලා දණින් වැටී හඬයි – ඡායාරුප / වීඩියෝ


ඇපල් සමාගම අලුතින් වෙළඳපොලට හඳුන්වාදුන් අයි ෆොන් 6 උන්මාදය තවමත් ඇපල් ලෝලීන් අතරින් මැකී ගොස් නැහැ’ ඒ නිසාම තම පෙම්වතියට නවීනI phone 6 දුරකථනයක් තෑගි කිරීමට ගිය පෙම්වතෙක් මුහුණු දුන් අකරතැබ්බයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා’ වියට්නාමයේ ජීවත්වෙන මෙම පුද්ගලයා නමින් ඡය්ප ඪ්බ ඔයද්ස’

තමන් පණවගේ ආදරය කරන පෙම්වතියට මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් ෆෝන් එක අරන් දෙන්න මොහු දුරකථන අලෙවි කරන කඩයකට ගොඩුවුනා’ එහිI phone 6 දුරකථනයේ මිල ලෙස සටහන් වුනේ $/950ක්’

සියලුම ලියකියවිලිවලට අත්සන් කරපු මේ පෙම්වතා දුරකථනය මිලදීගන්න යනකොට එහි විටිනාකම$/1500ක් වෙලා’ කරකියාගන්න දෙයක් නැතිව මහ සෙනගක් මැද දණින් වැටිලා අඬන්න වුනු මෙයා කඩේ හිටිය අයගෙන් ඉල්ලලා තියෙන්නේ තමන්ගේ මුදල් ආයෙත් දෙන්න කියලා’ ඔහුට ෆෝන් එක එපා කියලා මෙයා මහ හයියෙන් කෑ ගහන්නත් අරගෙන’

ඒත් කඩේ හිටිය අය කියලා තියෙන්නේ ලියකියවිලි වලට අත්සන් කරපු නිසා නැවත මුදල් දෙන්න විදියක් නැහැ කියලා’ මේ විදියට හිටි ගමන් දුරකථනයේ මිල වැඩිවෙන්න හේතු වෙලා තියෙන්නේ ඔහු අත්සන් කරපු ලියකියවිලි වල සටහන් වුනු දුරකථනයේ වගකීම් කාලයට අය කරන මුදලයි’

මේ විදියට තමන් ගොඩ කාලයක් අමාරුවෙන් හම්බකරපු සල්ලි වලට වුන දේ ගැන දුකින් ඇඬුව මේ පෙම්වතාගේ වීඩියෝව අන්තර්ජාලය පුරාම පැතිරුණා’ ඒ වීඩියෝව දැකලා ආධාර එකතු කරන වෙබ් අඩවියක් විසින් මේ වෙනකොට Pham Van Thoai’ දෙන්න කියලා$ /11″713ක් තියාගෙන ඉන්නවලු’